UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙල්වත්ත පුරාණ තොටගමු රත්පත් රාජ මහා විහාරය දෙවනපෑතිස් රජ දවස ඉදි වූවක් බව කියැවේ. මහා විජයබාහු රජු (1051 – 1106) විජයබා පිරිවෙන ගොඩනංවන ලද්දේ මෙහි ය. ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජ මා හිමියන් (1408 –1491) වැඩ සිටියේ ද මෙම විහාරයේ ය. ඡායාරූපයෙන් දිස්වන්නේ තොටගමු රාජ මහා විහාරයේ වර්තමාන දර්ශනයකි.

සිරිලක බෝධි පූජා පුරාණය

ලක්දිවට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩමවීමෙන් පසු ව මහත් උත්සවාකාරයෙන් එම බෝධීන් වහන්සේට පූජා පැවැත්වීය . දඹදිව සිට සංඝමිත්තා මහ රහත් තෙරණිය විසින් වඩමවන ලද බෝධි ශාඛාව දේවානම්පියතිස්ස රජු විසින් අනුරාධපුර මහාමේඝ වනෝද්‍යානයෙහි පිහිටුවනු ලැබීය. මෙම බෝධි ශාඛාව දඹකොල පටුනේදී පිළිගෙන අනුරාධපුරයට වැඩම කිරීම හා රෝපණය කිරීම නිමිතිකොට විශාල උත්සවයක් පවත්වා ඇත.

ඉතිරිය»

උඳුවප් පුර අටවක

 
උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 17 වැනිදා සඳුදා පූර්ව භාග 04.21 ට ලබයි.
18 වැනිදා අඟහරුවාදා පූර්ව භාග 03.05 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
17 වැනිදා සඳුදාය .
 

මීළඟ පෝය දෙසැම්බර්
23 වැනිදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]