UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉන්දියාවේ බුද්ධගයාවෙහි 2007 වාර්ෂික කඨින පූජෝත්සවය ඉකුත් දා බුද්ධගයා මහාබෝධි විහාරාධිපති ආචාර්ය පැල්වත්තේ සීවලී නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්, කොළඹ – 14 සුරන්ජිත් මෝටර්ස් ව්‍යාපාර අධිපති රන්ජිත් කරුණාරත්න සහ රෝහිණී කරුණාරත්න යුවලගේ දායකත්වයෙන් බුද්ධගයා මහා බෝධි විහාරයේ දී සිදු කැරිණි. ඊට සහභාගිි වූ රන්ජිත් කරුණාරත්න මහතා සහ රෝහිණී කරුණාරත්න, හේමා ප්‍රේමදාස යන මහත්මීහුද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ආරිය බී. රැකව මහතාද සේයාරුවේ වෙති.

අම්පිටියේ චන්දජෝති හිමියෝ මල්වතු පාර්ශ්වයේ කාරක මහා සංඝ සභාවට

සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කාරක මහා සංඝ සභාවේ කාරක සංඝ සහිකයෙකු ලෙස මල්වතු විහාරවාසී අම්පිටියේ චන්දජෝති හිමියන් මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා හිමිපාණන් වහන්සේ විසින් පත්කරනු ලැබ ඇත.

ඉතිරිය»

ඉල් අව අටවක

 
ඉල් අව අටවක පෝය දෙසැම්බර් 01 වන දා
සෙනසුරාදා පූර්ව භාග
05.48 ට ලබයි.
02 වන දා ඉරිදා පූර්ව භාග 06.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
01 වනදා සෙනසුරාදාය.


මීළඟ පෝය දෙසැම්බර්
09 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

New Moonඅමාවක

දෙසැම්බර් 09

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]