UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

මහ සමුදුර තරණය කළ පුත් රුවන

එය මගී ප්‍රවාහනය සඳහා යොදාගත් රුවල් නැවකි. සිය දෙනෙක් පමණ යාත්‍රිකයෝ එහි වූහ. ඔවුනොවුන් ඉතා සතුටින් සන්සුන්ව තම රටවල් බලා ගමන් කරමින් සිටි එම නෞකාව ගැඹුරු මුහුද මැද දී අනපේක්‍ෂිත ලෙස හමා ආ දැවැන්ත කුණාටුවකට හසු විය. අති බිහිසුණු හඬක් නංවමින් දිය සුළි කරකවමින් හමා ගිය චණ්ඩ මාරුතය නැව පාලනය කළ කපිතාන්වරයාගේ ගමන් මඟට බාධා කෙළේ ය. එහෙයින් නැව ඉදිරියට ගෙනයාමට ඔහු ගත් වෑයම නිෂ්ඵල විය.

ඉතිරිය»

ඉල්
පුර අටවක

 
ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 17 වැනිදා සෙනසුරාදා අපර භාග
04.04 ට ලබයි.
18 වැනිදා ඉරිදා අපර භාග 03.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 17 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය නොවැම්බර්
24 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 17

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

New Moonඅමාවක

දෙසැම්බර් 09


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]