UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

දහමට ලැදි තරුණයන්ට පැවිදි වීමට අවස්ථාවක්

බුදු සසුනේ චිරස්ථිතිය, අභිවෘද්ධිය මෙන්ම ගමේ රටේ යහපතට කැපවීම උදෙසා තරුණයන් 50 දෙනෙකු පැවිදි කිරීමේ සුවිශේෂ වැඩ පිළිවෙලක් ජාතික සංඝ සම්මේලනය ආරම්භ කර ඇත.

ඉතිරිය»

බුද්ධ ප්‍රතිමා කලාව

බෞද්ධ කලා නිර්මාණ අතර අග්‍රගණ්‍ය නිර්මාණය බුද්ධ ප්‍රතිමාව යැයි කිවහොත් එය අතාර්කික කියමනකැයි අපට නිසැකවම පැවසිය හැකිය. එසේ වනුයේ තථාගත බුදු පියාණන් වහන්සේගේ අනුපමේය , රූපකාය , අසීමිත ගුණ සමුදාය කිසියම් මාධ්‍යයක් ඇසුරින් මූර්තිමත් කිරීමේ අසීරුතාව නිසාවෙනි. මේ අභියෝගය ජයගැනීම පිණිස මූර්ති ශිල්පියා භාවිතා කළ විවිධ ක්‍රම ශිල්ප පිළිබඳ කෙටියෙන් විමසීම මේ ලිපියේ අරමුණයි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

නොපසන් මනසින් කළ-කී දෑ පසු පස එන සැටි

මනෝ පුබ්බංගමා ධම්මා

මනෝ සෙට්ඨා මනෝමයා

මනසා චේ පදුට්ඨෙන

භාසතිවා කරෝතිවා

තතෝ නං දුක්ඛ මන්වේති

චක්කංච වහතෝ පදං

ජීවිතයේ කරන කියන හැම දෙයකටම මුල් වන්නේ මනසයි. ශ්‍රේෂ්ඨ වන්නේත් මනසයි. හට ගන්නේත් මනසින්මයි. ඉතින් අපිරිසුදු මනසකින් යුතුව යම් දෙයක් කරයිද, කියායි ද එයින් ලැබෙන අකුසල විපාකය ඔහු පසු පස්සේ දුක ලුහුබඳියි. කුමක් මෙන්ද යත් ගැල අදනා ගොනු පසුපස නොනැවතී යන ගැල්සක මෙනි.

ඉතිරිය»

භාවනාවේ දී ‘පොට වරදින’ තැන්

බෞද්ධ භාවනා ක්‍රම පිළිබඳව ප්‍රබෝධයක් දකින්නට ලැබෙන මෙකල භාවනා ක්‍රම හදාරන හා ඒ පිළිබඳ උනන්දුවක් දක්වන බාල මහලු තරුණ සෑම අයෙකුම භාවනා කරන්නකු විසින් අනුගමනය කළ යුතු මූලික සිද්ධාන්ත බුදුන් වහන්සේ දෙසූ පරිද්දෙන්ම දැනගෙන භාවනා කිරීමෙන් අපේක්‍ෂිත ප්‍රතිඵල ලබා ගත හැකි ය. බොහෝ දෙනකු භාවනා කිරීමට යොමු වූවද අනුපුබ්බං පරිචිතා හෙවත් අනුපිළිවෙලින් පුහුණුවක නොයෙදෙන නිසා අපේක්‍ෂා කරන චිත්ත සමාධිය හෝ සිහි නුවණ වැඩී සිත පිරිසුදු වීම මන්දගාමී වී ඇත.

ඉතිරිය»

කැලණිය, හිඹුටුවැල්ගොඩ  ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ, ඡායාරූපයෙන් දැක්වෙයි. මෙම විහාරස්ථානය, වසර සියයකට වඩා පැරැණි ය.

වප්

පුර අටවක


වප් පුර අටවක පෝය
ඔක්තෝබර් 19 වනදා සිකුරාදා පූර්ව භාග 01.38 ට ලබයි. 20 වන දා සෙනසුරාදා පූර්ව භාග 02.14 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 19 වන දා සිකුරාදා ය.


මීළඟ පෝය ඔක්තෝබර් 25 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 19

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 25

Second Quarterඅව අටවක

නොවැම්බර් 01

New Moonඅමාවක

නොවැම්බර් 09
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]