[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය කැබැල්ලාවල ශ්‍රී රතනසිරි මහ පිරිවෙන් විහාරස්ථානයේ දී

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය කැබැල්ලාවල ශ්‍රී රතනසිරි මහ පිරිවෙන් විහාරස්ථානයේ දී

ශ්‍රී බුද්ධ වර්ෂ 2567 (2023)රාජ්‍ය වෙසක් උත්සවය 2023-05-04 වෙනි දින හලාවත කැබැල්ලාවල ශ්‍රී රතනසිරි මහ පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. සමස්ත ලංකා සාශනාරක්ෂක මණ්ඩලය ,බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ හලාවත ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් මෙම පුණ්‍ය මහෝත්සවය පැවැත්වේ.

2023 මැයි මස 02 සිට 08 දක්වා වෙසක් සතිය ක්‍රියාත්මක කෙරේ .“අත්තදීපා විහරථ අත්ත සරණා”තමා තමාට ම සරණක් වන්න.මෙවර වෙසක් උත්සවයේ තේමාවයි.

පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් රට පුරා බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීමේ අරමුණින් මෙවර වෙසක් උත්සවය සැමරීමට සැලසුම් කර ඇත.

2023-05-02 වැනි දා පරිසර සංරක්ෂණ වැඩසටහන්, 03 වැනි දා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්, 04 වැනි දා සාර ධර්ම ප්‍රවර්ධන වැඩසටහන්, 05 වැනි දා ශීල භාවනා පින්කම්, 06 වැනි දා සංස්කෘතික වැඩසටහන්, 07 වැනි දා භික්ෂු සහ සිල්මාතා පුහුණු වැඩසටහන්,08 වැනි දා ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් වෙසක් සතිය තුළ දිවයින පුරා විහාරස්ථානවල පැවැත්වීමට කටයුතු යොදා ඇත.

බක් අමාවක

අප්‍රේල් 19 බදාදා පූ.භා. 11.28 න් අමාවක ලබා 20 බ්‍රහස්පතින්දා පූ.භා. 09.46 න් ගෙවේ.
19 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 19

First Quarterපුර අටවක

අප්‍රේල් 27

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]