ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ උඳුවප් පුර අටවක පෝදා 2022 නොවැම්බර් 30 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
අම්බලන්ගොඩ ශාන්ති බෝධි විහාරස්ථානයේ කඨින පූජා පුණ්‍ය මහෝත්සවය සැදැහැවත් පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණි. කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති අම්බලන්ගොඩ ධම්මාලංකාර හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙවර ශාන්ති බෝධි විහාරයේ කඨින පූජා පුණ්‍ය මහෝත්සවය සංවිධානය කෙරිණි.
නොවැම්බර් 30 බදාදා පූ.භා. 09.02 පුර අටවක ලබා දෙසැම්බර් 01 බ්‍රහස් පූ.භා. 07.24 ගෙවේ. නොවැම්බර් 30 බදාදා සිල්
පුර අටවක
නොවැම්බර් 30
පසළොස්වක
දෙසැම්බර් 07
අව අටවක
දෙසැම්බර් 16
අමාවක
දෙසැම්බර් 23
| PRINTABLE VIEW |
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]