[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සල්ගල ආරණ්‍ය සේනාසනයේ වාහල්කඩට මුල්ගල තැබීම

සල්ගල ආරණ්‍ය සේනාසනයේ වාහල්කඩට මුල්ගල තැබීම

වරකාපොළ, ගලපිටමඩ සල්ගල ආරණ්‍ය සේනාසනයේ දානශාලවට ඇතුළුවන ස්ථානයේ වාහල්කඩට මුල්ගල තැබීම පෙබරවාරි 22 වැනිදා පෙරවරුවේ සිදු කෙරිණි.

සල්ගල ආරණ්‍ය සේනාසනාධිකාරි හැඳල දමිත හිමි හා කුඹුක්කඩවල සුජාත හිමියන්ගේ අනුශාසකත්වයෙන් ඩී.සී. ගනේගොඩ පරිත්‍යාගශීලි පදනම විසින් මෙම වාහල්කඩ ඉදිකිරීමේ කටයුතු සිදුකෙරෙන බව සමිතියේ සභාපති ජයසිංහ ගනේගොඩ මහතා පැවසීය.

නවම් අව අටවක පෝය

 පෙබරවාරි 23 බදාදා අපරභාග 04.56 අව අටවක ලබා 24 බ්‍රහස්පතින්දා අපරභාග 03.04 ගෙවේ.
23 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]