[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

කුලදරුවකු සසුන්ගත කිරීමේ පින්කමක්

ඉබ්බාගමුව කඳුලව ඓතිහාසික මැදිරිය රජමහා විහාරස්ථානයේ පෞරාණික සංඝාවාසයේ නවීකරණ කටයුතු නිම කොට ගෙවදීම සහ කුල දරුවකු සසුන්ගත කිරීමේ පින්කම සැප්තැම්බර් මස 22 වැනි දින පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මැතිතුමා ඇතුළු සම්භාවනීය ගිහි පැවිදි පිරිසක ගේ සහභාගීත්වයෙන්, සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූල ව පවත්වන ලදී. මහනුවර මල්වතු මහා විහාරවාසී, කඳුලව මැදිරිය රාජමහ විහාරය, ඓතිහාසික දන්තුරේ රාජමහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති, කර්මවාගාචාර්ය, ධර්මාචාර්ය දන්තුරේ විපස්සි නාහිමිපාණන් වහන්සේ ගේ අනුශාසනා පරිදි මෙම පින්කම සිදු කරන ලදී. නව සාමණේර හිමියන් කළු අග්ගල මේධානන්ද නමින් සසුන්ගත විය.

බිනර අව අටවක

සැප්තැම්බර් 28 අඟහරුවාදා අ.භා 18.16 අව අටවක ලබා
29 බදාදා අ.භා 20.29 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 29   

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]