[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිත

සිත

දුර ගමන් කරයි තනිවම හැසිරෙයි
සිරුරක් නොපෙනෙයි ගැඹුරෙහි ම හොවියි
සිත හරිම දඟයි එක තැන නො සිටියි
දමනය නො කළොත් මුළු ලොව ම දවයි

මහ මුහුද වගෙයි අලි පැටියා වගෙයි
දුටු දේ අල්ලන වඳුරෙකු වාගෙයි
සිත හරි චපලයි රැකුමත් දුකරයි
අපහසුවෙන් හෝ රැක්කොත් දිනුමයි

සුබ දෙයෙහි ඇලෙයි අසුභයෙහි ගැටෙයි
මොහොතක් නෑරම දෙපසට පෙරළෙයි
මැද මාවත තුළ රඳවා ඒ සිත
පුහුණු කලෝතින් නිවන ම හිමි වෙයි

  නවම් අව අටවක 

මාර්තු 05 සිකුරාදා අපරභාග 19.54 අව අටවක ලබා 06 සෙනසුරාදා අපරභාග 18.10 ගෙවේ.
සෙනසුරාදා සිල්
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

Full Moonපසළොස්වක

මාර්තු 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]