[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

නාත්තන්ඩිය නිග්‍රෝධාරාම විහාරස්ථානයේ වැඩ වසන අනුක්කනේ විමලඤාන හිමිනමට හදවත් සැත්කමක් සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදු වී ඇති බව කියයි. ඔබ සැමගේ මහඟු උපකාරය කාරුණිකව අපේක්ෂා කරන බව කියයි. විමලඤාන හිමි, ගිණුම් අංකය 77 33 62 23 ලංකා බැංකුව, දුර - 077 1253955 බව ද කියයි

 

 

 

****

උඩහාගේ උපසේන මහතාගේ වකුගඩු අක්‍රිය වීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවෙන බව කියයි. කොළඹ ජාතික රෝහලෙන් දින 5කට වරක් ඔහුගේ ලේ මාරු කිරීම සිදු කරන අතර, වෛද්‍ය නිර්දේශය වන්නේ ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුතු බවද කියයි. ඒ සඳහා පරිත්‍යාගශීලියෙකු හෝ මූල්‍යමය උපකාරයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව කියයි.

මූල්‍යමය ආධාර කඩුවෙල හැටන් නැෂනල් බැංකුවේ ගිණුම් අංක 047020262681 බැරකරන මෙන් ද ඉල්ලා සිටී. දුරකථන අංක 0776633779 හෝ 0766633884

****

දෙල්ගොඩ පදිංචි ආර්. ඒ. දයාරතත්න මහතාට ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය වේ. වකුගඩුවක් පරිත්‍යාගකරන්නෙකු වේ නම් 0777757855 දුරකථන අංකයට අමතන මෙන් ඉල්ලා සිටිමි.

****

මොණරාගල දිස්ත්‍රික්කයෙහි බුත්තල ප්‍රදේශීයය ලේකම් කාර්යාලයට අයත් මහසෙන්පුර ග්‍රාම නිලධාරී වසමට අයත් කුකුරම්පොළ පාර, ඌව පැල්වත්ත යන ලිපිනයෙහි පදිංචි ඩබ්.එස්.එස්. දිසානායක මහතාට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් සොයා දෙන මෙන් ඉල්ලා සිටියි. දුර- 071 8034486, 071 8857413

  උඳුවප් පුර
පසළොස්වක 

දෙසැම්බර් 29 අඟහරුවාදා පූර්වභාග 07.54 න් පසළොස්වක ලබා 30 බදාදා පූර්වභාග
8.58 න් ගෙවේ.
අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

Second Quarterඅව අටවක

ජනවාරි 06

Full Moonඅමාවක

ජනවාරි 12

First Quarterපුර අටවක

ජනවාරි 20

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]