[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දන්කොටුව ධම්මනිකේතනාරාමයට දොළොස් මහේ පහනක් පූජා කිරීම

දන්කොටුව ධම්මනිකේතනාරාමයට දොළොස් මහේ පහනක් පූජා කිරීම

දන්කොටුව - වැකඩ ධම්මනිකේතනාරාම විහාරයට දොළොස් මහේ කුටියක් පූජා කිරීම උඳුවප් මස 29 වන පොහෝ දින සිදු කෙරේ.

සංඝරත්නයට හා සැදැහැවතුන්ට සඝ සතු කොට පූජා කරන දොළොස්මහේ කුටිය හා බුදුසරණ පුවත්පත් බෙදා දීම, දික්වෙල - මොහොට්ටිමුල්ල එකමුතු තරුණ සමිතියේ උප සභාපති කැලුම් ද ෆොන්සේකා මහතා විසින් ධර්මදානය පිණිස සිදු කෙරේ.

  උඳුවප් පුර
පසළොස්වක 

දෙසැම්බර් 29 අඟහරුවාදා පූර්වභාග 07.54 න් පසළොස්වක ලබා 30 බදාදා පූර්වභාග
8.58 න් ගෙවේ.
අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

Second Quarterඅව අටවක

ජනවාරි 06

Full Moonඅමාවක

ජනවාරි 12

First Quarterපුර අටවක

ජනවාරි 20

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]