[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අහිමි ඇගැයුම

අහිමි ඇගැයුම

රෑ නිදිවරා හිස අතගාමින් ඉන්නේ
ඈ සුව වරා ඔබ සැප ගැන වෙහෙසෙන්නේ
රූ සපු දිරා ගිය මුත් නැහැ දුක් වන්නේ
නෑ කිසි විටෙක ඔබ නම් ඇය අගයන්නේ

ඉඳහිට නිවස වෙත එන දරුවන් වෙතට
පානා සෙනෙහෙ කිසි විටෙකත් නැහැ ඇයට
ලැබෙන තුටු පඬුරු හමුවේ එක පැයට
අමතක වූයේ කෙලෙස ද උවටැන් ඔබට

නුඹ නැතිදාට මා මළ තැන ගසුත් ඇත
කියමින් අන් පුතුන් ඉදිරියෙ තලයි සිත
ඉවසා සිටියි කඳුළින් පුරවා දෙනෙත
අගයනු මැනැවි පතුරා ඇයට සම මෙත

තලල්ලේ චන්දකිත්ති හිමි

  ඉල් පුර
පසළොස්වක 

නොවැම්බර් 29 ඉරිදා අපරභාග 12.47 න් පසළොස්වක ලබා 30 සඳුදා අපරභාර 2.59 න් ගෙවේ.

ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]