[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

මාරාන්තික වසංගත රෝගවලින් මිදීමට බුදු දහමෙන් උපදෙස්

පමණ ඉක්මවා ආහාර ගත් කොසොල් මහරජුට බුදුරදුන් වදාළ පරිදි, සිහි බුද්ධියෙන් ක්‍රියකරන මිනිසුන් පමණ දැන ආහාර ගත යුතු ය. එවිට කුසගින්න මෙන්ම තවත් කායික වේදනාවෝ ද නැති වෙති. පෙර කිසිදාක නොවූ විරූ ආකාරයේ බලවත් ම සෞඛ්‍ය ගැටලුවකට අපි මුහුණ දුන්නෙමු. චීනයේ වූහාන් නගරය කේන්ද්‍ර කරගෙන ඇරඹි කොවිඩ් 19 හෙවත් නව කොරෝනා යැයි, නම් ලද මාරාන්තික වසංගත රෝගී තත්ත්වය මුළු මහත් ලෝකය ම වෙළාගෙන පැතිර යාමට ගතවූයේ ඉතා කෙටි කලකි. රෝග නිධානයක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් මෙතෙක් ස්ථිරව සොයාගෙන නොමැති හෙයින් මෙම වෛරසය ලොවෙන් තුරන් කිරීමේ බලවත් අභියෝගයකට ලොව පුරා වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ මුහුණ පා සිටිති. ලෝකයේ ආර්ථිකය හා තාක්ෂණය අතින් අද්විතීය. බලවත් රාජ්‍යයන් ජනතාවට ද මෙමඟින් අත් වූ ඉරණම ඉතා ඛේදජනකය.


   ඇසළ අමාවක පෝය 

 ඇසළ අමාවක පෝය ජුලි 20 සඳුදා පූර්වභාග 00.10 න් ලබා එදිනම අපරභාග 11.02 න් ගෙවේ. සඳුදා සිල්.

මීළඟ පෝය ජූලි 27 සඳුදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]