[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිරි සදහම් පැන විසඳුම්

සිරි සදහම් පැන විසඳුම්

ඇම්. ඩී. ගුණසේන සහ සමාගම සැදැහැති දායකත්වයෙන් පළ වූ සිරි සදහම් පැන විසඳුම් බිනර අව අටවක (සැප්තැම්බර් 22 දා) අංක 08 හි ජයග්‍රාහකයෝ

(1) ගනේමුල්ල, ගලහිටියාව නො. 255 හි ඩබ්ලිව්. ඒ. සිරියලතා ජයසිරි (2) පිළිමතලාව, පල්ලේවෙල නො. 120/ඒ/1 හි ටී. ජී. පුෂ්ප ජයන්ත (3) කිවුල්ගල්ල, වැළිකුඹුරවත්ත, දෙවන

අදියර, නො. 142 හි යූ. ජී. තමරා සකුන්තලා (4) මහරච්චිමුල්ල, වැලිකරේ, “කොඩිකාරපාය” හි කේ. යූ. කොඩිකාර (5) කලාකරඹෑව, පලුගස්වැව නො. 2 හි එම්. බී. ඇතිපොල

වප් පුර පසළොස්වක පෝදා (ඔක්තෝබර් 13) අංක 09 හි ජයග්‍රාහකයෝ

(1) රඹුක්කන, පින්නවල, ශ්‍රී සුදර්ශනාරාමයේ, නාරම්බැද්දේ සීලවංස හිමි (2) පිළියන්දල, හොරණ පාර, නො. 216/1 හි් අජිත් නන්දන කුමාර (3) පනාමුර, බුලත්වැල්කන්ද නො. 205 හි කේ.

එච්. පියරත්න (4)හෝමාගම, පිටිපන උතුර, ගබඩාවත්ත නො. 597/18 “නිසංසල” හි ටී. බී. අබයරත්න (5) කොටුගොඩ, යාගොඩමුල්ල, පන්සල පාර 263/සී හි ආර්. ඩී. කුසුමලතා

වප් අව අටවක පෝදා (ඔක්තෝබර් 21) අංක 10 හි ජයග්‍රාහකයෝ

(1) ගල්ගමුව, මහගල්කඩවල, මැදගම හි කේ. එම්. රශ්මි කේෂානි (2) අලව්ව, කපුවරල පන්සල පාර හි අයි. පී. සිරිසේන (3) මීරිගම, හල්පෙ, මැදගම නො. 85 හි ඩබ්ලිව්. ඊ. එම්. යමුනා

විජේසේකර (4) පැල්මඩුල්ල, කාමරංගාපිටිය “සමන්පාය” හි ලීලා මහගෙදර (5) හබරාදූව, පිටිදූව, “ආනන්ද ප්‍රදීප” හි අබේගුණවර්ධන සුමණසේන

වප් අමාවක පෝදා (ඔක්තෝබර් 27) අංක 11 හි ජයග්‍රාහකයෝ

(1) බණ්ඩාරගම, වීදාගම, පන්සල පාර දෙල්ගස්වත්ත හි ඒ. එල්. දසනායක (2) අකුරැස්ස, අමලගොඩ, මැලැව්ව පාර, ග්‍රීන්සිටි නො. 22/2 හි ටී. වී. පද්මලතා (3) පලාගල, කිරිඳිවත්ත හි

එච්. එම්. ජිනදාස යක්විල(4) පරගම්මන හි ඩබ්ලිව්. කේ. අබේසේකර (5) ගම්පහ, උඩුගම්පොල, සීදූව පාර ශ්‍රී සුධර්මාරාමය හි උඩුපීල්ලගොඩ ධම්මතිලක හිමි

ඉල් පුර අටවක පෝදා (නොවැම්බර් 04) අංක 12 හි ජයග්‍රාහකයෝ

(1) කොළඹ 10, මරදාන පාර නො. 814, 3/1 හි කල්පනා නිලක්ෂි පෙරේරා (2) ගල්ගමුව, මහනාන්නේරිය, ගලයාය නො. 196/2 හි එස්. එන්. සෝමලතා (3) බුලත්කොහුපිටිය, තුම්බාගේ නො. 27 හි ඩී. පී. තුෂාරි ධම්මිකා වීරසේකර (4) ගම්පහ, ශ්‍රී විජය ශ්‍රී මාවත අංක 06 හි ඒ. එම්. සී. සංදීපනි අත්තනායක (5) බණ්ඩාරවෙල, උතුරු කැබිල්ලවෙල අංක 72 හි ඩී. සී. පී. දසනායක

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 18 වන දා බදාදා අපර භාග 11.30 ට ලබයි. 19 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 19 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය දෙසැම්බර් 25 වන දා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

Full Moonඅමාවක

දෙසැම්බර් 25

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසෙලාස්වක

ජනවාරි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]