[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පාලි පාඩම

25 - කොටස

චතුත්ථි විභක්තිය (පළමු කොටස)

චතුත්ථි විභක්තිය යනු සතර වන විභක්තිය යි. අප පූජා බුද්ධියෙන් හෝ අනුග්‍රහ බුද්ධයෙන් යමෙකුට යමක් දෙයි ද ඒදෙන දේ ලබා ගන්නා තැනැත්තා චතුත්ථි විභක්තියෙන් තබයි. සො යාචකාය ඔදනං දදාති. ( ඔහු හිඟන්නාට බත් දෙයි) මෙහි ‘යාචකයා’ (හිඟන්නාට) යනු චතුත්ථි විභක්ති පදයකි. ඔහු හිඟන්නාට බත් දෙයි. එහි බත් ලබා ගන්නේ හිඟන්නා ය එනිසා එම පදය චතුත්ථි විභක්තියෙන් තබා ඇත. මේ ආකාරයට අපි චතුත්ථි විභක්ති පද සාදා ගන්නා ආකාරය විමසා බලමු.

මෙම පාඩම මෙම සතියේ සිකුරාදා සහ ඉරිදා රාත්‍රී 8.45ට බෞද්ධයා රූපවාහිනියෙන් ද (The BuddhistTV) සඳුදා සවස 3.30ට බෞද්ධයා ගුවන් විදුලියෙන් ද විකාශනය වේ. ඔබට පසුගිය වැඩසටහන් සියල්ල අන්තර් ජාලයෙන් ද නැරඹිය හැකි ය. ඒ සඳහා පිවිසෙන්න. Magadhi(මාගධී) හෝ Kotaneluwe thero (කොටනෙලුවේ හිමි) යනුවෙන් සොයන්න.

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 03 වනදා අඟහරුවාදා අපරභාග 11.14 ට ලබයි. 5 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 04 වනදා බදාදා ය.

මීළග පෝය දෙසැම්බර් 11 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

Full Moonඅමාවක

දෙසැම්බර් 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]