[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

මාකන්දන සංකල්ප විහාරය

බොදු ජන හදවත් සදහම් සිසිලෙන් සනසවන්නට දහම් රස බෙදා හරින පිළියන්දල මාකන්දන සංකල්ප විහාරස්ථානයේ සාමාජික ආගමික මෙහෙවර අගනේ ය. කොළඹ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිළියන්දල මාකන්දන වැලිතොටුව වත්ත සුන්දර ගම්පියස මධ්‍යයෙහි රමණීය පරිසරයක මෙම පුදබිම පිහිටා තිබේ. පිළියන්දල මඩපාත ප්‍රධාන මාර්ගයේ එල්.එස්.වත්ත මංසන්ධියෙන් නැගෙනහිර දිසාවට දිවෙන බටුවන්දරපාරේ කිලෝමීටර් 2 ක් පමණ දුර ගෙවූ විට සංකල්ප පාරේ මීටර් කිහිපයක් යාමෙන් හෝ කැස්බෑව බණ්ඩාරගම මාර්ගයේ මාකන්දනින් දකුණු දිසාවට දිවෙන සුදර්ශන මාවත ඔස්සේ බටුවන්දර මාර්ගයට පිවිස එතැන් සිට එල්.එස්.මංසන්දිය දෙසට මීටර් 150 ක පමණ දුරක් ගමන් කරන විට හමුවන සංකල්ප පාරෙන් විහාරස්ථානයට පිවිසිය හැකි ය.

බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 05 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 08.49 ට ලබයි. 06 වනදා සිකුරාදා අපරභාග 08.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 06 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 13 වන දා සිකුරාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]