[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

“බුදුසරණ” ධර්ම චාරිකාවේ දී ධර්මදානයටත් ඇරැයුම්

“බුදුසරණ” ධර්ම චාරිකාවේ දී ධර්මදානයටත් ඇරැයුම්

“බුදුසරණ” ධර්ම චාරිකා මාසික ධර්ම දේශනා මාලාවේ. පළමුවන ධර්ම දේශනාව පිළියන්දල මාකන්දන සංකල්ප විහාරයේ දී විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම මස 18 වනදා සවස 4 ට පැවැත්වේ.

එදින ධර්ම දේශනාව බොරැල්ලේ කෝවිද හිමියන් විසින් පවත්වනු ලැබේ. අනතුරුව ආශිර්වාද බෝධි පූජාව පැවැත්වේ.

එදින පින්කමට සහභාගි වන පිරිසට බුදුසරණ පුවත්පත මිලදීගෙන ධර්ම දානය පතා නොමිලයේ පිරිනැමීමට පින් කැමැති පරිත්‍යාගශීලින්ට දායකවීමට අවස්ථාව ඇත. විමසීම් අලෙවි අංශයේ ශාන්ත, අලෙවි අංශය – 0112319764 / 0766770159 දුරකතන වෙතින් ලබා ගත හැකි ය.

නිකිණිපුර අටවක පෝය

නිකිණිපුර අටවක පෝය අගෝස්තු 07 වනදා බදාදා පූර්ව භාග 11.40 ට ලබයි. 08 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 14 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 07

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]