[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොත් විත්ති

ත්‍රිපිටකයට පිවිසුමක්

බුදුරජාණන් වහන්සේ දේශනා කෙට වදාළ ධර්මයත්, පනවා වදාළ විනයත් ත්‍රිපිටකය ලෙස හැඳින්වේ. එයින් විනය - විනය පිටකය ලෙසත්, සූත්‍ර පිටකය හා අභිධර්ම පිටකය ලෙසත් පිටක තුනකට බෙදා ඇත. පිටක යන්නෙහි අර්ථය භාජනය, කූඩය, සංග්‍රහය හෙවත් එකතුව ලෙස ගතහැකි බව ඒ හිමියන්ගේ අදහසයි. මෙහි පිටක යන්න යොදාගෙන ඇත්තේ සංග්‍රහය යන අර්ථයෙන් බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කොට ඇත.


යසෝදරා වත

“මම මහාමායා දේවී නම් වෙමි, මම යසෝධරා නම් වෙමි, අනේ දෙව්දත් නොදිටි මොක්පුර සහ වරදෙහි බැඳුණු ගැහැනු කවුරුද?” යන පන්සිය පනස් ජාතකයෙන් ගිහි ගෙදරට බණ දහම පොත් පෙළ ලියූ මෝමන් සිරිපාල සූරීන්ගේ නවතම කෘතිය “උදාන කතාව සහිත යසෝධරාවත” නමින් නොබෝදා එළි දැක්වුණි.

දීපංකර පාද මූලයේ සිට යසෝධරා මහ රහතන් තෙරණිය දක්වා වූ සංසාරගත කතාන්දරය හෙවත් ආත්ම භාෂණය මෙම “යසෝධරාවත” ග්‍රන්ථයේ සරලව සංක්ෂිප්තව ඉදිරිපත් කර තිබේ. “සාහිත පොත් පියස” මඟින් එළිදක්වා ඇති මෙම කෘතියෙහි පුරාණ යසෝධරාවතෙහි එන සියලු ම කාව්‍යයන් මෙන්ම නරසීහ ගාථා ද ඇතුළත් වේ.

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය ජූලි 31 වන දා බදාදා පූර්ව භාග 11.57 ට ලබයි. අගෝස්තු 01 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 31 වන දා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 07 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 07

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]