[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

ගල්තුඩුව, ගෝනගලපුර, වකුගඩු රෝගයෙන් පෙළෙන කාන්තාවක් සඳහා ඒ බී “පොසිටිව් (ලේ වර්ගය) වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙක් වෙතොත් 0712413940 /0712050539 දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

වකුගඩු රෝගයෙන් පෙළෙන කාන්තාවක් සඳහා ඕ පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් පරිත්‍යාගශීලියෙකු වෙතොත් 0753124836 දුරකතන අංකය වෙත අමතන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

දරුණු වකුගඩු රෝගයකින් පීඩා විඳින කළුබෝවිල පදිංචි එම්.ඩී.එච්.චතුරානි (34) දෙදරු මවට ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට ඇයට ප්‍රතිකාර කරනු ලබන මාලිගාවත්ත වකුගඩු රෝහලේ විශේෂඥ වෛද්‍ය මාතු සෙල්වරාජා මහතා විසින් නිර්දේශ කර ඇති බව කියයි. ඇයට ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති බැවින් ඒ සඳහා පින් කැමති පරිත්‍යාගශීලියෙකු වෙතොත් (අවු 25-50) සිටී නම් 0779821428, 0778843046 දුරකතන අංකයන් අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.

****

මාකොළ පදිංචි එච්.ඒ.ඩී. ධර්මවර්ධන යන අය දරුණු වකුගඩු රෝගයකින් පීඩා විඳින බවත්, ධර්මවර්ධන මහතාට ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට ඔහුට ප්‍රතිකාර කරනු ලබන වෛද්‍ය ඒ.එල්. එම්.නසාර් මහතා නිර්දේශකර ඇති බවත් කියයි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වේ නම් 075-9752335 යන අංකයට අමතන්නැයි ඉල්ලීමක් කෙරේ. ලිපිනය – එම්.ඒ.ඩී. ධර්මවර්ධන ,නො, 475/3, මාකොළ උතුර , මාකොළ

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 24 වනදා බදාදා අපරභාග 06.05 ට ලබයි. 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 07.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 25 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය ජූලි 31 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 25

Full Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 07

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]