[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ධම්ම, අභිධම්ම, පාලි (සිංහල) විභාගය - 2019

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ධම්ම, අභිධම්ම, පාලි (සිංහල) විභාගය - 2019

කොළඹ තරුණ බෞද්ධ සංගමය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන ධම්ම, අභිධම්ම, පාලි (සිංහල) විභාගය 2019 නොවැම්බර් මස 16 සහ 17 යන දිනයන්හි පැවැත්වේ. මේ සඳහා දහම් පාසල්වල හා පිරිවෙන්වල සිසුන් සහ ගුරුවරුන්ට ද, වයස සීමාවකින් තොරව පෞද්ගලික අයදුම්කරුවන්ට ද ඉදිරිපත් විය හැකි ය. මෙම විභාගයේ ඩිප්ලෝමා පරීක්ෂණයෙන් සමත්වීම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමා විභාගයට ඇතුළත්වීමට සුදුසුකමක් ලෙස පිළිගෙන ඇත. අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය - 2019.07.31 අදාළ අයදුම්පත් සඳහා මුද්දර ගසන ලද ලිපිනය සහිත ලියුම් කවරයක් (9” ය 4” ) පහත දක්වා ඇති ලිපිනයට එවීමෙන් ලබා ගත හැකි බව එම සංගමය කියයි.

සහකාර සාමාන්‍යාධිකාරී (පරිපාලන) කොළඹ තරුණ බෞද්ධ සංගමය, 70, ඩී.එස්. සේනානායක මාවත, කොළඹ 08, දුරකථන අංකය - 011 2695786 වේ.

පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජුනි 25 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.12 ට ලබයි. 26 වන දා බදාදා පූර්ව භාග 04.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 25 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය ජූලි 02 වන දා අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 09

Full Moonපසෙලාස්වක

ජූලි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]