| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
									 කඩුවෙල ඉහළ බෝමිරියේ කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය  | 
								 
								
									 | 
								 
								
								
									| 
									 
									   | 
								 
								
							 
					 | 
					
						කඩුවෙල ඉහළ බෝමිරියේ කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය
						
 
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක නාපාන පේමසිරි මහා නාහිමියන් ප්‍රධාන දහසකට 
අධික ශ්‍රී ලාංකේය මහ සඟරුවනෙහි සහ කාම්බෝජයේ උප සංඝරාජ මාහිමියන් ප්‍රධාන කාම්බෝජ 
ජාතික ගිහි පැවිදි සාධූන්ගේත් ආශිර්වාදය මධ්‍යයේ මාර්තු 09 වන දා පස්වරු 2 ට 
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සුරතින් විවෘත කෙරෙන කඩුවෙල ඉහළ බෝමිරියේ 
කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කාම්බෝජ කලා සම්ප්‍රදායානුකූලව ඉදිකොට ඇති 
රමණීය විහාර මන්දිරයයි මේ.  
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		
		
		මැදින් පුර අටවක පෝය 
		
		 
		මැදින් පුර අටවක පෝය මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.23 ට 
		ලබයි. 15 වනදා සිකුරාදා පූර්ව භාග 03.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 
		මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා ය. 
		
		  
		
		 මීළඟ පෝය මාර්තු 20 වනදාය.   
		 | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |