UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම නවම් පෝදා

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම නවම් පෝදා

මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජා පින්කම නවම් පෝදා මිහින්තලා පුදබිමේ දී මිහින්තලා රාජ මහා විහාරාධිපති වළවාහැංගුණ වැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. මෙවර පින්කමේ දායකත්වය ගෝනපිනුවල චන්දරතන හිමියන්ගේ මෙහෙයවීමෙන් අනුබුදු මිහිඳුහිමි කළගුණ සලකමු පදනමේ ප්‍රධාන සංවිධායක පොළොන්නරුව ධම්මික පි‍්‍රයලාල් ගුණසිල ජයවර්ධන, වැල්ලවත්ත ශාන්ත ජයසිංහ, පිළියන්දල ධනුෂ්ක රුවන්, පෑලියගොඩ සුදත් රෝහණ, රත්මලාන දිනේෂ් ෆොන්සේකා, ධනුෂ්ක නුවන් ලක්මාල් රුක්මල්ගම, සෝමපාල හෙට්ටිආරච්චි, අමිල රුවන් කොහුවල, විජේසිරි පෙරේරා, චතුරංග පෙරේරා, කතරගම ගමනා ගමන මණ්ඩලයේ නිමල් චන්දන වීරවිල, ශක්ති පදනමේ ජයලත්, මැල්සිරිපුර අසේල රාජිත, මහර සාසනික මධ්‍යස්ථානාධිපති ජයරත්න, කඩවත යාන්ත්‍රික ඉංජිනේරු ජගත් ධර්මපිය, අත්තනගල්ල බන්දුල වික්‍රමසිංහ, චිත්ත්‍රනි කුමුදු, මහරගම තිලක් රාමනායක, නාලනි රාමනායක, කරුණා ගයත්‍රි රාමනායක, චම්පන රාමනායක, උපේක්ෂා සෙව්වන්දි, අනුරාධා පෙරේරා, භද්‍ර වානගුරු මෑණියෝ, රමණී රේණුකා, රංජනී ශි‍්‍රයාලතා, ශි‍්‍රයාණි රම්‍යා කීර්තිලතා විජයපාරේ සුසන්ත (කුමාර) යන මහත්ම මහත්මීහු වෙති.

 

නවම් පුර පසළොස්වක පෝය


නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 19 වන දා අඟහරුවාදා පූර්වභාග 01.11 ට ලබයි. එමදා අපරභාග 09.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 19 වන දා අඟහරුවාදා.

 

 මීළඟ පෝය
පෙබරවාරි 26 වනදා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

පෙබරවාරි 26

Full Moonඅමාවක

මාර්තු 06

First Quarterපුර අටවක

මාර්තු 14


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]