UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෝක බෞද්ධ මහා සම්මේලනයෙන්..

ලෝක බෞද්ධ මහා සම්මේලනයෙන්..

ජපානයේ ටෝකියෝ නුවර දී පසුගිය නොවැම්බර් මස පස්වෙනිදා සිට දහවෙනිදා දක්වා පැවැති ලෝක බෞද්ධ මහා සම්මේලනයේ විසිනමවෙනි මහා සමුළුවට ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ ආචාර්ය මහින්ද මලලසේකර මහතා සහ ජී.එල්. පෙරේරා මහතා ධම්මදූත ස්ථාවර කමිටුවේ සාමාජිකයන් ලෙස පත්ව සිටී.

රටවල් විසිනවයක බෞද්ධ නායකයින් එකසිය විසිනව දෙනෙකුගේ සහභාගීත්වයෙන්, මහනුවර දළදා මාලිගාවේ දී , 1950 මැයි මස විසි පස්වෙනිදා ආරම්භ කරන ලද ලෝක බෞද්ධ මහා සම්මේලනයේ නිර්මාතෘ හා ප්‍රථම සභාපතිවරයා වූයේ මහාචාර්ය ගුණපාල පියසේන මලලසේකර මහතා ය. ලෝකයේ වෙසෙන බෞද්ධයින් එක ධජයක් යටතේ ඒක රාශී වී සිටින විශාලතම හා ප්‍රබලම බෞද්ධ සංවිධානය බවට එය පත්වී ඇත. මේ වන විට රටවල් තිස්හතක් ප්‍රාදේශීය මධ්‍යස්ථාන එකසිය තිස්පහක් එහි සාමාජිකත්වය දරයි. තායිලන්තයේ සුකුම්විත් නගරයේ විශාල ගොඩනැගිල්ලක එහි මූලස්ථානය පිහිටා ඇත.

සිංගප්පූරුවේ ටෑං ජිම් සුං මහතා සභාපතිත්ත්වය දරණ ධම්මදූත ස්ථාවර කමිටුව.

සමූහ සේයාරුවකට පෙනී සිටි අවස්ථාව.

 

උඳුවප් අව අටවක පෝය


උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 29 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.52 ට ලබයි. 30 වන දා ඉරිදා පූර්ව භාග 2.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 29 වන දා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 05 වන දා සෙනසුරාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29

Full Moonඅමාවක

ජනවාරි 05

First Quarterපුර අටවක

ජනවාරි 14

Full Moonපසෙලාස්වක

ජනවාරි 20


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]