UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දන්තුරේ රජමහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

 

යුග යුග ජන මන බැඳි දන්තුරේ රජමහා විහාරය

 

මහනුවර යටිනුවර පිහිටා ඇති දන්තුරේ රජමහා විහාරය දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ඓතිහාසික දන්තුරේ ප්‍රදේශය පෘතුගීසීන්ට එරෙහිව කළ දන්තුරේ සටන නිසා ප්‍රසිද්ධියට පත්ව ඇත. සුන්දර තේ වතුවලින් ද, නෙරළු උයන්වලින් ද මනස්කාන්ත කෙත්වතු වලින් ද සමලංකෘත දන්තුරේ ප්‍රදේශය අදත් මනස්කාන්ත ස්ථානයකි. මෙම ප්‍රදේශයේ පෞරාණික සිද්ධස්ථාන අතර දන්තුරේ රජමහා විහාරයට වෙසෙස් තැනක් හිමිවෙයි. දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන දන්තුරේ රජමහා විහාරයේ ඉතිහාස කතාව දේවානම්පියතිස්ස රජ සමයට ගමන්කරයි. විහාරස්ථානයේ ඉහළ මළුවේ සෙල්ලිපියකට අනුව දන්ත කුමරුන් විසින් මෙම ස්ථාන ප්‍රකෘතිමත් කළ බව සඳහන් ව ඇත.

ඉතිරිය»

 

වප්අව අටවක පෝය


වප්අව අටවක පෝය ඔක්තෝබර් 31 වන දා බදාදා පූර්ව භාග 11.11 ට ලබයි. නොවැම්බර් 01 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 31 වන දා බදාදා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 7 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 31

Full Moonඅමාවක

නොවැම්බර් 07

First Quarterපුර අටවක

නොවැම්බර් 15

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]