| කොහුවල ධාතුමළු විහාරයේ දී දම් දෙසුම් 
කොහුවල ශ්‍රී ධාතුමළු විහාරයේ දී වස්සාන සමය නිමිත්තෙන් ජූලි 28 වන දා ආරම්භ කරන ලද 
ධර්ම දේශනා මාලාව නොවැම්බර් 22 වන දා දක්වා දිනපතා සවස 6.30 ට පැවැත්වේ. ඒ අනුව මෙම 
16 වන දා රත්තොට සීලවංශ හිමි, 17 වන දා පැලැන්වත්තේ සෝභිත හිමි, 18 වන දා කෝට්ටේ 
පඤ්ඤින්ද්‍රිය හිමි, 19 වන දා මානකඳුරේ පඤ්ඤාසාර හිමි, 20 වන දා හෑගොඩ විපස්සි 
හිමි, 21 වන දා උඩුගම්පොළ හේමරතන හිමි, 22 බණ්ඩාරවෙල ඤාණරුචි හිමි, 23 වනදා 
බොපැත්තේ සෝමානන්ද හිමි එම දම් දෙසුම් පවත්වනු ලැබේ.  |