Print this Article


කොහුවල ධාතුමළු විහාරයේ දී දම් දෙසුම්

කොහුවල ධාතුමළු විහාරයේ දී දම් දෙසුම්

කොහුවල ශ්‍රී ධාතුමළු විහාරයේ දී වස්සාන සමය නිමිත්තෙන් ජූලි 28 වන දා ආරම්භ කරන ලද ධර්ම දේශනා මාලාව නොවැම්බර් 22 වන දා දක්වා දිනපතා සවස 6.30 ට පැවැත්වේ. ඒ අනුව මෙම 16 වන දා රත්තොට සීලවංශ හිමි, 17 වන දා පැලැන්වත්තේ සෝභිත හිමි, 18 වන දා කෝට්ටේ පඤ්ඤින්ද්‍රිය හිමි, 19 වන දා මානකඳුරේ පඤ්ඤාසාර හිමි, 20 වන දා හෑගොඩ විපස්සි හිමි, 21 වන දා උඩුගම්පොළ හේමරතන හිමි, 22 බණ්ඩාරවෙල ඤාණරුචි හිමි, 23 වනදා බොපැත්තේ සෝමානන්ද හිමි එම දම් දෙසුම් පවත්වනු ලැබේ.