UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

රජයේ විශ්‍රාමික ගණකාධිකාරිනියකගේ වකුගඩු අක්‍රිය වීම නිසා දැනට ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලෙන් ප්‍රතිකාර ගනිමින් සිටින අතර ඇයගේ ජීවිතය බේරාගැනීම සඳහා ඇයට වකුගඩුවක් බද්ධ කළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය චූලා හේරත් මහතා නිර්දේශ කර ඇති බව කියයි. ඇයට බද්ධ කිරීම සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අපේක්ෂා කරන අතර ඒ සඳහා ඇමතිය හැකි දුරකථන අංක 0112 925709 සහ 077 6350494 වේ.

*****

නාකුළුගම මොරකැටි ආර අනූෂා ලිපිනයේ පදිංචි එදිරිවීර පටබැඳිගේ ආරියසිලි මහත්මිය වකුගඩු රෝගයෙන් පෙළෙන අතර ඇය සුවපත් කිරීමට “ඒ පොසිටිව්” හෝ “ඕ පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරිම සඳහා වෛද්‍ය උපදෙස් ලැබී ඇති බව කියයි. එම ලේ වර්ගයට අයත් වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලී අයෙකු වෙතොත් 076 5255790 සහ 078 6625927 දුරකතන අංක වෙත දන්වන මෙන් ද ගිණුම් අංක – 086020022175 ඊ.පී. ආරියසීලි හැටන් නැෂනල් බැංකුව, තංගල්ල ගිණුමට ආධාර කළ හැකි බවත් කියයි.

*****

වකුගඩු රෝගයකින් පෙළෙන සතියකට දෙවරක් රුධිරකාන්දුකරණය කිරීමට සිදු වී ඇති තිදරු පියෙකුට “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඕනෑ කර ඇති බැවින් පරිත්‍යාගශීලියකු සිටී නම් 077 9966119 ට හෝ 031 22 78042 ට දැනුම් දෙන මෙන් ඉල්ලීමක් කෙරේ.

*****

පොළොන්නරුව ඕනෑගම 20/16 හි පදිංචි එස්.ටී. කුමාරිහට වකුගඩු රෝගය වැළඳී වකුගඩු දෙකම අක්‍රීය වී ඇති බවත්, දියණිය වයස අවුරුදු හතෙහි පසුවන අතර ස්වාමියා ආබාධිත රණවිරුවෙක් බවද කියයි. පරිත්‍යාගශීලී අයෙකෙª වෙතොත් “බී පොසිටිව්” වකුගඩුවක් පිරිනමන්නැයි ඉල්ලීමක් කෙරේ. දුරකථන අංක 078 574 5542, 076 236 9822 වේ.

*****

වකුගඩුවක් අවශ්‍ය බව සඳහන් කෙරේ. 038 22 36910 , 0777 806757 දුරකථන අංක වෙතින් වැඩි විස්තර දැන ගත හැකි බවද, මුදල් ආධාර සඳහා මහජන බැංකුව, පානදුර (නගර ශාඛාව) ගිණුම් අංකයට 321200130011618 බැර කළ හැකි බව ද කියයි.

*****

පානදුර පදිංචි, ගුරුමාතාවකට “ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් බද්ධ කිරීමට අවශ්‍යව ඇති බැවින් පරිත්‍යාගශීලියෙකු වේ නම් පහත දුරකථන අංකයකින් විමසන්නැයි ඉල්ලීමක් කෙරේ. 077 5252266, 0777 806757

 

ඇසළ අමාවක
පෝය


ඇසළ අමාවක පෝය අගෝස්තු 10 වන දා සිකුරාදා අපර භාග 07.08 ලබයි. 11 වන දා සෙනසුරාදා අපරභාග 03.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 11 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය අගෝස්තු 18 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]