UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව පෝදා මිහින්තලා පුදබිමේදී

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව පෝදා මිහින්තලා පුදබිමේදී

මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජාව මෙම ඇසළ පෝදා ජූලි 27 වනදා මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මිහින්තලා පුදබිමේ දී පැවැත්වේ.

මෙවර එම පින්කමේ දායකත්වය දරනු ලබන්නේ වැල්ලවත්ත පියනන්ද සමාජසේවා පදනමේ අධ්‍යක්ෂ ශාස්ත්‍රපති කිරිවැල්දොල පියනන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි ගෝනාපීනුවල චන්ද්‍රානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙනි. සංඝමිත්තා පදනමේ සංවිධායිකා භද්‍රා වානගුරු (මෑණියෝ) එල්.එච්. ධනුශ්ක ලක්මාල් ,දිනූෂි කුමාරි, සරන්වේ ලෝෂර් දඹදිව වන්දනා අධ්‍යක්ෂ රංගනාත් කරුණාදාස, චන්දන සල්පිටිකෝරාල, කැලණියේ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති කේ. ජයරත්න දෙල්ගොඩ කඳුබොඩ ශ්‍රී ජයනාතජීව අසපුවේ විශ්වෝදන පුජකතුමා සංවිධායක දුමින්ද රණතුංග, මංජුල ද සිල්වා , සුනන්ද ගුණවර්ධන කේ.එම්. ශාමලී හොරොව්පතාන වැලිමුව පතන ශ්‍රීනාග තම්බීරන්කෝවිලේ භාරකරු සෝමපාල පුජකතුමා ඇතුලු පිරිස සහ හම්බන්තොට වීරවිල කේ.ජී. ජයලත් මහත්මිය එල්.ජී. ජගත් , එච්.ඒ. ලරිෆ්ප් ,ටී.එම්. එම්.දිසානායක, කේ.ඒ.එම්. ලක්මලී ,වැල්ලවත්ත පියනන්ද සමාජසේවා පදනමේ ප්‍රධාන සංවිධායක සුගත් රෝහණ , තිලක් රෝහණ ,අජිත් රෝහණ ,සරත් පෙරේරා මෙරිල් පතිරණ ,දිනේශ් අත්තනගල්ල යන මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් එම පින්කම සිදුකෙරේ.

 

ඇසළ පුර පසළොස්වක පෝය


ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 26 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 11.18 ට ලබයි. 28 වනදා සෙනසුරාදා පූර්ව භාග 01.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 27 වනදා සිකුරාදාය.

 

මීළග පෝය ඇසළ අව අටවක අගෝස්තු මස 04 වනදා සෙනසුරාදා 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]