UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

සම්බුදු උපත සැපතකි

සකල ලෝකවාසී බෞද්ධ ජනතාව මෙවර වෙසක් උළෙල සැමරීමත්, සමඟම 2562 ශ්‍රී බුද්ධ වර්ෂය උදාවිය. බුදුවරුන්ගේ උපත ලොවට සෙතකි. ශාන්තියකි. බුදුන් වදාළ ධර්මය ද එලෙසම ලොවට සැපතක් වන්නේ ය. ජීව පරිසරය තුළ මෙන් ම අජීවි පරිසරය විෂයෙහි ද මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයෙන් යුතුව වාසය කිරීමට ජනතාවට ඉගැන්වූයේ සම්බුදු දහම මගිනි. තෙමඟුල් උදානය සිහිපත් කළ අප සැවොම සිදුහත් උපත සම්බුද්ධත්වය සහ සම්බුද්ධ පරිනිර්වාණය යන සියල්ල රුක් සෙවනක තුරුලිය පසුබිමක සිදු වු අසිරිමත් සිදුවීම් බව නිරතුරු සිහිපත් කළ යුතු ය. නේරංජනා නදී තීරය, ලුම්බිනි සල් උයන, උපවර්තන සල් උයන පමණක් නොව, ඉසිපතන මිගදාය, ආදි ආරණ්‍ය , වෘක්ෂ මූල, ගංගා ,ඇල – දොළ බෞද්ධ ශාසන ඉතිහාසය ප්‍රබෝධමත් කළ ස්ථාන බව අමතක නොකළ යුතු ය. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ කෙසේ නම් “බුද්ධ” නම් වන සේක් ද?

ඉතිරිය»

 

  වෙසක් අව අටවක පෝය


 වෙසක් අව අටවක පෝය මැයි මස 07 වන දා සඳුදා අපර භාග 06.27 ට ලබයි. 8 වන දා අඟහරුවාදා අපර භාග 08.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 08 වන දා අඟහරුවාදා ය.

 

මී ළඟ පෝය මැයි 15 වනදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]