UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය හා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සංවිධානය කරන ලද බුද්ධ රශ්මි වෙසක් කලාපයේ ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය (29) වැනි දා පස්වරුවේ අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ දී ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සර්වඥ ධාතූන් වහන්සේලා වැඳ පුදා ගත් අයුරු. ඡායාරූපය – හිරන්න ගුණතිලක

 

 

ඓතිහාසික බිංගිරිය දේවගිරි පුරාණ රාජමහා විහාරස්ථානයේ පැවැති රාජ්‍ය වෙසක් පුණ්‍ය මහෝත්සවයෙන්

බිංගිරිය දේවගිරි පුරාණ රාජ මහා විහාරස්ථානයේ දී ඉකුත් දා (28) රාජ්‍ය වෙසක් පුණ්‍ය මහෝත්සවය පූජනීය සම්භාවනීය මහ සඟරුවනෙහි ප්‍රධානත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. එහිදී මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමි සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන් රාජමහා විහාරාධිපති මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමි, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේ, බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටවෙලගෙදර යන මහත්වරු ද එම දහම් හමුව ඇමතූහ.

ඉතිරිය»

 

  වෙසක් අව අටවක පෝය


 වෙසක් අව අටවක පෝය මැයි මස 07 වන දා සඳුදා අපර භාග 06.27 ට ලබයි. 8 වන දා අඟහරුවාදා අපර භාග 08.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 08 වන දා අඟහරුවාදා ය.

 

මී ළඟ පෝය මැයි 15 වනදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]