UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

 

රත්මලාන පරමධම්මචේතිය පිරිවෙන් විහාරස්ථානයේ පැවති පිණ්ඩපාත චාරිකාවේ දී පරිත්‍යාග ලෙස ලද ද්‍රව්‍ය රත්මලාන පරමධම්මචේතිය පිරිවෙන් විහාරාධිපති, ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ආචාර්ය මාඉටිපේ විමලසාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඉකුත් 27 දින වවුනියාව ප්‍රදේශයේ පාසල්වල දූ දරුවන්ට බෙදාදෙන ලදී. එම කටයුත්තේ දී වවුනියාව ප්‍රදේශයේ සම්බන්ධීකරණය වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් ජයලත් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සිදුකර ඇත. ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහ සංඝ සභාවේ ගම්පහ පාර්ශ්වය වෙනුවෙන් එම සියලු කටයුතු සිදු කළහ. පිණ්ඩපාත චාරිකාවේ දී ආධාර ද්‍රව්‍ය ලබා දුන් රත්මලාන ප්‍රාදේශීය ලේකම්තුමා ප්‍රමුඛ රත්මලාන පිරිවෙන් විහාරස්ථ දායකකාරකාදීන්ටත් පොලිස් නිලධාරීන්ට ද පුණ්‍යානුමෝදනා සිදු කෙරිණි.
 

 
 
 

  මැදින් අමාවක පෝය


 මැදින් අමාවක පෝය මාර්තු 16 වන දා සිකුරාදා අපර භාග 06.15 ට ලබයි. 17 වන දා සෙනසුරාදා අපර භාග 06.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 17 වන දා සෙනසුරාදා.

 

මීළඟ පෝය මාර්තු 24 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 17

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]