UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

අනුවණයාට පව මිහිරි ය

මධුවා මඤ්ඤති බාලො
යාව පාපං න පච්චතී
යදාච පච්චතී පාපං
අථ බාලො විහඤ්ඤති

තථාගතයන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි උප්පලවණ්ණා රහත් මෙහෙණින් වහන්සේ අරභයා දේශනා කළ ගාථා ධර්මයකි.ඉහත සඳහන් කළේ උපුල්මල් වර්ණයෙන් යුතු සුන්දර ශරීරයක් ඇති උප්පලවණ්ණා තෙරණියෝ පියුමතුරා බුදුන් දවස එක් මෙහෙණක් අගසව් තනතුරෙහි පිහිටුවීම දුටුවා ය. ඒ දැක අපමණ පී‍්‍රතියට පත්ව ‘මම ද මතු බුදු කෙනෙකුන් හමුවෙහි අගසව් තනතුරක් ලබන්නෙමි’ යි අධිටන් කොට ගත්තා ය. මහ දන් පවත්වමින්, අපමණ පින් දහම් කරමින් සසර සැරිසැරුවා ය. එක් කලෙක මනුලොව ඉපිද පසේ බුදුරජාණන් වහන්සේ නමකට උපුල් මල් පුදා ඒ පින් බලයෙන් අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි පැවිදිව රහත් මෙහෙණින් වහන්සේ නමක් වී අගසව් තනතුරු ලබා අන්ධ නම් වනයෙහි වැඩ වසන්නී ය. ගිහිකල සිටම උප්පලවණ්ණාවගේ රුවට වශී ව නන්ද නම් ඥාතියෙකු වූයේ ය. කල්යල් බලා රහත් තෙරණියෝ අන්ධවනයේ සිය කුටියේ සිට පිඬු පිණිස වැඩි විටෙක ඔහු කුටියට අවුත් ඇඳයට රිංගා සැඟ වී සිටියේ ය. උප්පලවණ්ණා තෙරණියෝ කුටියට අවුත් දොර වසා ගත් කල මහා පාප කර්මයක් කර ගත්තේ ය. මරණින් මතු අපායේ ඉපිද අපමණ දුක් වේදනාවකට පත් විය.

ඉතිරිය»

 

වප් මස අමාවක පෝය


වප් මස අමාවක පෝය ඔක්තෝබර් 19 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 00.13 ට ලබයි.
20 වනදා සිකුරාදා පූර්ව භාග 00.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 19 වනදා බ්‍රහස්පතින්දාය.


මී ළඟ පෝය ඔක්තෝබර් 27 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03

Second Quarterඅව අටවක

නොවැම්බර් 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]