UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වෙහෙර වහන්සේ

 

නීලගිරි මහා සෑ ශ්‍රී සර්වඥ ධාතු වන්දනා

පාතකඩ බණ්ඩාර දේවාරාම මහා විහාරයේ දී

ලංකාවේ නැගෙනහිර පළාතේ දිගාමඩුල්ල ප්‍රදේශයේ කැණීම්වලින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සොයා ගන්නා ලද සර්වඥ ධාතුන් වහන්සේ කළුතර පාතකඩ බණ්ඩාර දේවාරාම මහා විහාරාධිපති නා හිමියන්ගේ ඉදිරිපත්වීමෙන් පාතකඩ තරුණ බෞද්ධ සංගමයේ සංවිධානයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් එම ධාතු තම විහාරස්ථානයට වැඩම කරවා ප්‍රදේශවාසීන්ට වැඳුම් පිදුම් සිදු කිරීමට අවස්ථාව ලබාදීම උතුම් පින්කමක් බව කිව යුතුවේ. ලාහුගල නීලගිරි වෙහෙර වහන්සේ ක්‍රි.පූ. 1 වන සියවසට අයත් දුටුගැමුණු, සද්ධාතිස්ස, වලගම්බා රජ සමයන්ට අයත් වූවකි. නීලගිරි ධාතු ප්‍රදර්ශනය හා වන්දනාව උතුම් පුණ්‍ය ක්‍රියාවක් බව බලවත් සතුටින් ප්‍රකාශ කර සිටිමු.

ඉතිරිය»

 

වප් පුර අටවක පෝය


වප් පුර අටවක පෝය සැප්තැම්බර් මස 27 වනදා බදාදා අපරභාග 07.08 ට ලබයි. 28 වනදා අපරභාග 09.36 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම සැප්තැම්බර් මස 28 වනදා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් මස 05 වනදා බ්‍රහස්පතින්දා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]