UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

අවුරුදු 23 වයසැති වකුගඩු රෝගියෙකු සඳහා අවු 40 ට අඩු අයෙකුගේ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති බව කියයි. පරිත්‍යාගශීලි පුද්ගලයන් ඉතා ඉක්මනින් අමතන්නැයි ඉල්ලීමක් කෙරේ. 0777381645 – නිලංග, 0718034755 – වජිර , 0785166606 – මාධව 0777767297 – රුක්ෂාන් ,


ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් අවශ්‍ය වී ඇති බව කියයි. 0777775097 දුරකථන අංකයෙන් අමතන ලෙසද ඉල්ලීමක් කෙරේ.


අලව්ව, යටිගල්ඔළුව කේ.එම්. කුසුමාවතී මහත්මිය සත් වසරක සිට ගලනාලය සම්බන්ධ රෝගයකට ප්‍රතිකාර ගනිමින් මහරගම පිළිකා රෝහලේ නේවාසිකව දැනට ප්‍රතිකාර ලබන බව කියයි. ඇයගේ ප්‍රතිකාර වෙනුවෙන් විශාල මුදලක් අවශ්‍ය වන බැවින්, පින් කැමැත්තන්ගෙන් මුදල් ආධාර අපේක්ෂා කෙරේ.

ඩබ්ලිව්.එම්. සුනිල් වික්‍රමසිංහ – 0375610918-0768813571 දුරකතන අංකවලින් විස්තර දැනගත හැකිය. අලව්ව ලංකා බැංකු ශාඛාව . 80015643 – ගිණුම් අංකය වේ.


“ඒ හෝ ඕ” වර්ගයේ ලේ ඇති වයස අවුරුදු 45ට වැඩි 60 ට අඩු පිරිමි අයෙකුගේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බව කියයි. 0767597248/ 076 4349949 යන දුරකථන අංක වෙතින් විස්තර දැනගත හැකිවේ.


අවුරුදු 34 වයැසැති උපාධිධාරී දියණියකට ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍යව ඇති බව කියයි. වයස අවුරුදු 40 ට අඩු “ඕ පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් හිමි පරිත්‍යාගශීලී අයෙකු වෙතොත් 077 3357259, 0777 910826 යන දුරකථන අංක වෙතින් විමසන්නැයි ඉල්ලීමක් කෙරේ.


එස්.එච්. ආනන්ද මහතා දැනට දරුණු අක්මා රෝගයකින් පෙළෙන බව කියයි. එම රෝගය සුවපත් කිරීම සඳහා අක්මා බද්ධ කිරීමක් සිදු කළ යුතු බවද, ඒ සඳහා ඉන්දියාවේ චෙන්නායි, පිහිටි ග්ලෝබල් රෝහලේ මෙම සැත්කම සිදු කිරීම සඳහා අති විශාල මුදලක් වැය වන බවද කියයි. එම මුදල සොයා ගැනීමට අපහසු හෙයින් පරිත්‍යාගශීලීන්ගේ ආධාර අපේක්ෂා කෙරේ. සම්පත් බැංකුව මාතර සුපිරි ශාඛාවේ 101057416387 ගිණුම් අංකයට ආධාර කළ හැකි ය. ගිණුම් හිමියාගේ නම – එස්.එච්.කේ. සුලක්සන වන අතර දුරකථනය 041 2221835, 071 7684483 අංක වේ.


වෙන්නප්පුව පදිංචි ඩබ්ලිව්. ඒ. ජිනදාස නමැති අයට වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වකුගඩු පිළිබඳ විශේෂඥ චූලා හේරත් මහතා නිර්දේශ කර ඇති බව කියයි. බී වර්ගයේ හෝ ඕ වර්ගයේ වකුගඩුවක් ලබා දීමට කැමති පරිත්‍යාගශීලියෙකු වෙතොත් පහත සඳහන් දුරකතන අංකවලට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ. 0718426879,0777046713 දුරකතන අංක වේ.

 

බිනර පුර පසළොස්වක පෝය


බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 05 වන දා අඟහරුවාදා අපරභාග 12.41 ට පෝය ලබයි.
6 වන දා බදාදා අපර භාග 12.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 05 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 13 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]