UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

බුදුසරණ සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

11. ඊ. ඒ. සහන් රසංජන එදිරිසිංහ
මා/ සාන්ත තෝමස් විදුහල
මාතලේ

12. එච්. වී. තරුෂ සම්පත් ඉන්ද්‍රකුමාර
සසෙක්ස් විදුහල
පොල්ගොල්ල

13. ඊ. ඒ. සනුක සස්නාත් එදිිරිසිංහ
අංක 71 කොටස, මැටිහක්ක
මාතලේ

14. ඩබ්. ඒ. ගෝතමී අමෝද්‍යා
හේමමාලි මහා විදුහල,
ගනේමුල්ල

15. අයි. ඩබ්. අරූෂ ගෝෂිත
ර/ කහවත්ත ප්‍රාථමික විද්‍යාලය
කහවත්ත

16. ඕ.ඒ. චමත්කා නෙත්මිණි
මහ/ස්වර්ණමාලි බාලිකා විදුහල
මහනුවර

17. පී.ඒ. චේතිකා සිතුමිණි
බෞද්ධ බාලිකා විදුහල
කිරිමැටියාන

18. විශාකි ඕෂදී බ්ලොක්
ශ්‍රී සුමනසාර දහම් පාසල
තලගස්වල

19. එල්. එම්. කේ. මධුවන්ති මානගේ
ශ්‍රී බෝධි දහම් පාසල
දිවුරුම්ගල

20. ජේ.කේ. පී. නුවන් සමීර
ශ්‍රී ධම්මරත්න දහම් පාසල

'මගේ අම්මා' ගැන ඔබ ලියා එවූ රචනා සහ නව සාමාජිකයන්ගේ නම් 2017. 08. 21 නිකිණි අමාවක පෝදා පත්‍රයේ පළ වේ.

සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකත්වය දැරූ දරුවනි, මේ ලෝකයේ අපිට වැඩියෙන්ම ආදරය කරන්නේ අපේ අම්මා යි. මෙලොවට බිහිවූදා පටන් ඇය අප වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරනවා. ඔබේ අම්මා ගැන ඔබට හිතෙන දේ නිර්මාණාත්මකව ලියා (වචන 50 ට නොඅඩුව) නම, ලිපිනය, දුරකථන අංකය පැහැදිලිව සඳහන් කොට අප වෙත යොමු කරන්න. ඔබේ නිර්මාණ ඉඩ ලද සෑම සතියක දී ම පළ කෙරේ. හොඳම නිර්මාණ සඳහා ත්‍යාග පිරිනැමෙනු ඇත. මෙතෙක් බුදුසරණ “සදහම් අරණ” ළමා සමාජයේ සාමාජිකත්වය නො ලද දරුවන්ට පුවත්පතෙහි ඇති කූපනය පුරවා එවීමෙන් එහි සාමාජිකත්වය ලබා ගැනීමට ද පුළුවන.

 

නිකිණි අව අටවක පෝය


නිකිණි අව අටවක පෝය අගෝස්තු 14 වන දා සඳුදා අපර භාග 07.45 ට ලබයි. 15 වන දා අපරභාග 05.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 15 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 21 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]