UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පන්නිල ශ්‍රී ආනන්ද නා හිමි

 

ආදර්ශවත් යුග මෙහෙවරක නියමුවාණෝ

තමන් සතු දේ අනුන්ගේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කිරීම පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ.ඊට හේතුව ලෝභය නම් අකුසල මූලය සිතෙහි මුල් බැස ගෙන තිබීම ය. එහෙත් අලෝභය නමැති කුසල මූලය පෙරට ගෙන සමස්ත සමාජයේ යහපත උදෙසා රුපියල් කෝටි ගණනක මුදලක් පරිත්‍යාග කිරීම කෙතරම් නම් ආදර්ශවත් ක්‍රියාවක් ද? මෙරට ශාසනවංශ කතාවෙහි අමරණීය යුග මෙහෙවරක නිරත වන සංඝපීතෘන් වහන්සේ නමකගේ උදාර මෙහෙවරෙන් බිඳක් පිළිබඳව මෙම ලිපියේ සටහන් තැබේ.

ඉතිරිය»

 

නිකිණි අව අටවක පෝය


නිකිණි අව අටවක පෝය අගෝස්තු 14 වන දා සඳුදා අපර භාග 07.45 ට ලබයි. 15 වන දා අපරභාග 05.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 15 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 21 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]