UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

United Nations Day of Vesak 2560 B.E./2017 SRI LANKA

උඩගම ශ්‍රී සුධර්මානන්ද විහාරය

උඩගම ශ්‍රි සුධර්මානන්ද විහාරය වසර 300කට වැඩි ඉතිහාසයක් ඇති ප්‍රදේශවාසී ජනතාවගේ ගෞරවාදරයට පත් විහාරස්ථානයකි. විහාර ඉතිහාසය සැලකූ විට යතිවරයාණන් වහන්සේ කිහිප නමක්ම විහාරාධිපති ධූරය දැරූ අතර උන් වහන්සේ සියලු දෙනාම ජනතාවට හිත පිණිස ඇප කැපවී වැඩකටයුතු කර ඇත. කෙහෙල්ගමුවේ සීලරතන හිමි, කන්ගලසරණපාල හිමි, පොල්ගහ අංග සුදස්සී හිමි, උලපනේ පඤ්ඤානන්ද හිමිවරුන්ගේ අගනා සේවය සදා අමරණීය වේ.

ඉතිරිය»

 

බක් පුර පසළොස්වක

 

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 10 වන දා සඳුදා පූර්ව භාග 10.22 ට ලබයි. 11 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 10 වන දා සඳුදාය.
 

මීළඟ පෝය අප්‍රේල් 19 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10

Second Quarterඅව අටවක

අප්‍රේල් 19

Full Moonඅමාවක

අප්‍රේල් 26

First Quarterපුර අටවක

මැයි 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]