දිනමිණ වෙසක් කලාපයට ලිපි හා නිර්මාණ භාර ගැනේ
දිනමිණ වෙසක් කලාපයට ලිපි හා නිර්මාණ භාර ගැනේ
දිනමිණ වාර්ෂික වෙසක් කලාපය සඳහා මාර්තු 31 වන දා දක්වා නිර්මාණ භාර ගනු ලැබේ. ලිපි
සහ ගැදි පැදි නිර්මාණ දිනමිණ වෙසක් කලාපයට යොමු කරන මෙන් ලේඛකයන්හට මෙසේ ඇරැයුම්
කෙරේ. කළමනාකාර කර්තෘ ප්‍රකාශන දෙපාර්තමේන්තුව, ලේක්හවුස්, කොළඹ 10 ලිපිනයට යොමු
කරන්න. 0777270084 ඉන්දික කුඩාහෙට්ටි |
|
|
දුරුතු අමාවක පෝය
දුරුතු අමාවක පෝය ජනවාරි 27 වන දා සිකුරාදා පූර්ව භාග 05.01 ට ලබයි. 28 වන
දා සෙනසුරාදා පූර්ව භාග 05.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 27 වන
දා සිකුරාදාය.
මීළඟ පෝය පෙබරවාරි 04 වන දා සෙනසුරාදා ය.
|
|
|
|
|
|
|