Print this Article


දිනමිණ වෙසක් කලාපයට ලිපි හා නිර්මාණ භාර ගැනේ

දිනමිණ වෙසක් කලාපයට ලිපි හා නිර්මාණ භාර ගැනේ

දිනමිණ වාර්ෂික වෙසක් කලාපය සඳහා මාර්තු 31 වන දා දක්වා නිර්මාණ භාර ගනු ලැබේ. ලිපි සහ ගැදි පැදි නිර්මාණ දිනමිණ වෙසක් කලාපයට යොමු කරන මෙන් ලේඛකයන්හට මෙසේ ඇරැයුම් කෙරේ. කළමනාකාර කර්තෘ ප්‍රකාශන දෙපාර්තමේන්තුව, ලේක්හවුස්, කොළඹ 10 ලිපිනයට යොමු කරන්න. 0777270084 ඉන්දික කුඩාහෙට්ටි