UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

දිනමිණ පුවතකට ආගමික ප්‍රතිචාර දක්වමින් ඉකුත් වප් පුර පසළොස්වක පොහොය දින නාච්චදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හල්මිල්ලකුලම ශ්‍රී පබ්බතාරාමයේදී සියයක් උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කර, දානය ගිලන්පස පිළිගන්වා පෙහෙවස් සමාදන් වූ සියදෙනාට බුද්ධ ප්‍රතිමා වහන්සේ සියයක් පූජා කිරීම, ශ්‍රී පබ්බතාරාමයට ජල පිරිපහදු යන්ත්‍රයක් ලබාදීම, මුතුකුඩ පූජා කිරීම, ආදී පින්කම් රැසක් සිදු කෙරුණි. ගාල්ලේ චන්දිම හිමියන්ගේ අනුශාසනා මත එම පින්කම පැවැත්විණි.විශේෂඥ වෛද්‍ය ශානිකා විජේගුණසේකර මහත්මිය විසින් එම පින්කම් සිදු කළ අතර උතුරු මැද පළාත් වාරිමාර්ග, ඉඩම්, ග්‍රාම සංවර්ධන, කාන්තා කටයුතු අමාත්‍යාංශයේ සියලු නිළධාරීන් එක්ව හල්මිල්ලකුලම ජනතාවගේ සහයෝගයෙන් දානමය කටයුතු සිදු කර තිබුණි.
චිත්‍රාරත්න කළුආරච්චි හිදෝගම සමූහ

 
 

   වප් අව අටවක පෝය

 වප් අව අටවක පෝය ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදා අපර භාග 01.10 ට ලබයි.
23 වනදා ඉරිදා අපරභාග 12.28 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදාය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 30 වනදා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22

Full Moonඅමාවක

ඔක්තෝබර් 30

First Quarterපුර අටවක

නොවැම්බර් 07

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]