UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

සසර සයුරෙන් එතෙර වෙමු

“සත්වයාගේ නැවත නැවත ඉපදීම දුකකි. එබැවින් මේ ආත්මභාවය නමැති ගෙය සාදන වඩුවා සොයා නොදැක, නොයෙක් ජාතීන්හි ඉපිද බොහෝ කල් සසරේ ඇවිද්දෙමි. මේ ආත්මභාවය නමැති ගෙය සාදන වඩුව මම තා දුටුවෙමි. නැවත මේ ගෙය නොසෑදිය හැකිය. තාගේ සියලු කෙලෙස් නමැති පරාල බිඳ දැමූවෙමි. එහි කැණිමඬල සුනු විසුණු කළෙමි. මාගේ සිත නිවනට පැමිණියෙහිය. තෘෂ්ණාව මුළුමනින්ම කෙළවර කොට රහත් වීමි. නිවන පසක් කර ගතිමි.”මනුෂ්‍යයාගේ භවගාමී ජීවිත ස්වභාවය වන ඉපදීම, දිරීම, ලෙඩවීම, මියයාම, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස යනාදී වශයෙන් පඤ්චුපාදානස්කන්ධය ම දුකකි. එය සනාතන ධර්මතාවයකි.

ඉතිරිය»

 

  වෙසක් පුර පසළොස්වක පෝය

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි 21 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.42 ට ලබයි. 22 වන දා ඉරිදා පූර්වභාග 02.44 දක්වා පෝය පැවැත්වේ. සිල් සමාදන්වීම මැයි මස 21 වනදා සෙනසුරාදාය. 

මීළඟ පෝය මැයි 29 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]