UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්ම දේශනාව:

උතුම් පිහිට තෙරුවන් සරණ යාමය

අද මැදින් පුර පසළොස්වක පොහොය දිනයයි. බුදුරදුන් බුදුවීමෙන් පසු තම උපන් ගමට වැඩමවීම ආරම්භ කළ දවසයි. ඡන්න ඇමැති සුදොවුන් රජුගෙන් මහණවීමට අවසර ලබාගෙන බුදුරදුන් සිය උපන් ගමට වැඩම කරවා ගැනීමේ අරමුණ ඇතිව උන්වහන්සේ හමුවී දැන් එහි යාමට සුදුසු කාලය බව දැන් වූ දවසයි. ගමන් කළ යුතු මඟ දෙපස ඇතුළු මහත් පරිසර වර්ණනාවකින් පසු බුදුරදුහු කිඹුල්වත් නුවරට වැඩම කළ අදවන් පොහෝ දිනක උන්වහන්සේ සරණ යාම දුර්ලභ වූ මේ මිනිස් ආත්මභාවයට කරනු ලබන විශිෂ්ට සේවාවකි. යම්කිසි වස්තුවකින් හෝ පුද්ගලයෙකුගෙන් සැපත, සතුට හා ආරක්ෂාව ලබා ගැනීම පිහිටකි. මිනිසා පමණක් නොව ආදරයත් ආරක්ෂාවත් පැතීම ලෝක සත්වයාගේ ස්වභාවයයි. ජීවිතය පවත්වාගෙනයාමට මෙම අපේක්ෂාවන් උදව් කරයි. ආදරය හා ආරක්ෂාව ලැබීම පුද්ගලයා සතුටින් මෙන්ම නිරෝගීව ජීවත් කරවීමට හේතු සලසන බව විද්‍යාත්මකයි එහෙත් එය පුහුදුන් බවේ ස්වභාවය මිස ඔහුගේ ආත්ම විමුක්තිය පිණිස හේතු නොවනු ඇත.

ඉතිරිය»

 

 මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 22 වනදා අඟහරුවාදා අපරභාග 3.12 ට ලබයි. 23 වනදා බදාදා අපරභාග 5.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 22 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 31 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31

Full Moonඅමාවක

අප්‍රේල් 07

First Quarterපුර අටවක

අප්‍රේල් 14


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]