UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්ම මන්දිරය විවෘත කිරීම

ධර්ම මන්දිරය විවෘත කිරීම

නිකළුපොත, හිරිපිටිය, අළුත්ගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ සිරි සදහම් ධර්ම මන්දිරය විවෘත කිරීම සහ සත්දින පින්කම් මාලාව මේ මස 20 වැනිදිනට යෙදී ඇත.ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍ය ඉලිප්පදෙණියේ සීවලි නා හිමියන් මුලසුන හොබවන අතර, වයඹ පළාත් අමාත්‍ය ගුණදාස දෙහිගම මහතා විසින් ධර්ම මන්දිරය විවෘත කිරීමට නියමිත බව අභිනවාරාම විහාරස්ථ තරුණ සංවිධානය වෙනුවෙන් ලහිරු චතුරංග මහතා දන්වා සිටියි.

 

 

     උඳුවප් මස පුර අටවක පෝය

උඳුවප් මස පුර අටවක පෝය දෙසැම්බර් මස 18 වැනි දා සිකුරාද පූර්වභාග 09.39 ට ලබයි. 19 වැනිදා සෙනසුරාදා පූර්වභාග 7.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් මස 18 වැනිදා සිකුරාදාය.

 මීළඟ පෝය දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 18

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 24

Second Quarterඅව අටවක

ජනවාරි 02

Full Moonඅමාවක

ජනවාරි 09


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]