ධර්ම මන්දිරය විවෘත කිරීම
			
			 
			 
			නිකළුපොත, හිරිපිටිය, අළුත්ගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ අභිනවයෙන් 
			ඉදිකළ සිරි සදහම් ධර්ම මන්දිරය විවෘත කිරීම සහ සත්දින පින්කම් මාලාව මේ 
			මස 20 වැනිදිනට යෙදී ඇත.ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍ය 
			ඉලිප්පදෙණියේ සීවලි නා හිමියන් මුලසුන හොබවන අතර, වයඹ පළාත් අමාත්‍ය 
			ගුණදාස දෙහිගම මහතා විසින් ධර්ම මන්දිරය විවෘත කිරීමට නියමිත බව 
			අභිනවාරාම විහාරස්ථ තරුණ සංවිධානය වෙනුවෙන් ලහිරු චතුරංග මහතා දන්වා 
			සිටියි. 
			 
   |