ධම්ම, අභිධම්ම සහ පාලි පන්ති
 
	
		
			ධම්ම, අභිධම්ම සහ පාලි පන්ති
			
			 
			කොළඹ තරුණ බෞද්ධ සංගමය මඟින් පවත්වන ධම්ම, අභිධම්ම සහ පාලි ඩිප්ලෝමා 
			සිංහල මාධ්‍ය නව පන්ති 2016 ජනවාරි මස ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. 
			වැඩි විස්තර කොළඹ 08, ඩී.එස්. සේනානායක මාවත, අංක 70, කොළඹ තරුණ බෞද්ධ 
			සංගමයෙන් දැනගත හැක.   | 
	 
 
    
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		| 
		 
		
		
		      ඉල් අමාවක පෝය 
		
		
		ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 10 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 03.24 ට ලබයි. 
		11 වැනිදා සිකුරාදා අපරභාග 03.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 
		10 වැනිදා බ්‍රහස්පතින්දාය.  
		
		
		මීළඟ පෝය  
		දෙසැම්බර් 18 වැනිදා සිකුරාදා ය.  
   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |