UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෝධිපූජා පින්කමක්

බෝධිපූජා පින්කමක්

කුරුණෑගල ශ්‍රී සාරානාත් විහාරාධිපති ශාස්ත්‍රපති උප්පලවත්තේ විමලානන්ද හිමියන් විසින් මෙහෙයවනු ලබන මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දූ දරුවන්ට ආශිර්වාද කිරීමේ විශේෂ බෝධි පූජාමය පින්කමක් මේ මස 06 වැනිදා ඉරිදා සවස 6.00 උප්පලවත්ත ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම සිසුන් සදහා විශේෂ අනුශාසනාවක් අන්නදරවැවේ ජිනසිරි හිමියන් විසින් පවත්වනු ලබන අතර ආනමඩුව උප්පලවත්ත පදිංචිව සිට පරලෝ සැපත් මාලා ගුණතිලක මහත්මියට පින් අනුමෝදන් කරවීම පිණිස දූ දරු පිරිස විසින් එම පින්කම සංවිධානය කර ඇත.

 

 

     ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය දෙසැම්බර් මස 03 වැනි දා පූර්වභාග 0.04 ට ලබයි. 04 වැනිදා සිකුරාදා පූර්වභාග 2.23 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම දෙසැම්බර් 03 වැනි දා බ්‍රහස්පතින්දාය

මීළඟ පෝය
දෙසැම්බර් 10 වැනිදා බ්‍රහස්පතින්දා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03

Full Moonඅමාවක

දෙසැම්බර් 10

First Quarterපුර අටවක

දෙසැම්බර් 18

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 24


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]