UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු ගුණ භාවනාව

බුදු ගුණ භාවනාව

විජ්ජාචරණ සම්පන්න ගුණය - 23

ඔක්තෝබර් 04 වනදා පත්‍රය හා සම්බන්ධයි

29. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ බ්‍රහ්මස්වර පුරුෂ ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

30. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අභිනීලනෙත්ත පුරුෂ ලක්ෂණ දැනගැනීමේ ඥානයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

31. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ගෝපකුම පුරුෂ ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

32. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඌර්ණ රෝම පුරුෂ ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

33. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උණ්නීසසීස පුරුෂ ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

34. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසූඅනූ ව්‍යංජන පුරුෂ ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

35.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ෂඩ්වර්ණ බුදුරැස්මාලා පුරුෂ ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

36. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසූ අනූ ව්‍යංජන ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

37. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කේතුමාලාලංකාරය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

38. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දස වැදෑරුම් උපේක්ෂාව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

39. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ජලංග උපේක්ෂාව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

40. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ බ්‍රහ්ම විහාර උපේක්ෂාව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

41. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ බොජ්ඣංග උපේක්ෂාව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

42. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විරිය උපේක්ෂාව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

43. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සංකාර උපේක්ෂාව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

44. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වේදනා උපේක්ෂාව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

45. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විපස්සනා උපේක්ෂාව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

46. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තනුමජ්ඣත්තතා උපේක්ෂාව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

47. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඣාන උපේක්ෂාව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

48. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පාරිශුද්ධි උපේක්ෂාව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

සාධු! සාධු! සාධු!

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ!
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ!
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ!


විජ්ජාචරණ සම්පන්න ගුණය - 24

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

1.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පරෝපන්තාසක ධර්මයන් දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

2.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ එක සිතක හටගන්නා වූ ධර්ම (65) ක් දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

3. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ ස්පර්ශ ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

4. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වේදනා ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

5. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සංඥා ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

6. ස්වාමීනි , භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ චේතනා ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

7. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ චිත්ත ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

8. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ විතක්ක ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

9. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ විචාර ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

10. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පීති ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

11. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සුබ ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

12. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ ඒකග්ගතා ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

13. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සද්ධා ඉන්ද්‍රීය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

14. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ වීර්ය ඉන්ද්‍රිය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

15. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සති ඉන්ද්‍රිය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

16. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සමාධි ඉන්ද්‍රිය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

17. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පඤ්ඤා ඉන්ද්‍රිය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

18. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ මමෝ ඉන්ද්‍රිය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

මතු සම්බන්ධයි

 

    ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 19 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.39 ට ලබයි. 19 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 11.09 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දාය.

මී ළඟ පෝය නොවැම්බර් 25 වැනි දා බ්‍රහස්පතින්දා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 19

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03

Full Moonඅමාවක

දෙසැම්බර් 10


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]