UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හබරාදුව මීපේ ශ්‍රී පියදශ්‍යාරාම පුරාණ විහාරය

ගාල්ල හබරාදූව මීපේ ශ්‍රී පියදශ්‍යාරාම පුරාණ විහාරය ඓතිහාසික පුරාණ විහාරයකි. මීපේ ග්‍රාමය ඓතිහාසික පැරණිතම ග්‍රාමයකි. මෙහි පැරණිතම අම්බලමක්ද මෑතක් වෙනතුරු පැවතිණ.  එම විහාරස්ථානය වර්ෂ 200 – 250 පමණ පැරැණි යයි විශ්වාස කෙරේ. විහාරස්ථානයේ ඉතිහාසය විදහාදැක්වෙන සාක්ෂි රැසක් පවතී. ඒ අතර ජීවමාන සාක්ෂියක් ලෙසට ඉපැරණි බෝසමිඳුන් පෙන්වාදිය හැකිය. එම බෝසමිඳුන් දැවැන්ත වෘක්ෂයක් ලෙසට සතර අත විහිදෙමින් ඉමහත් තේජාන්විතව වැඩ සිටිති. ඉපැරණි ගල්කණු, කළුගලින් නිර්මාණය කළ මල් ආසන හා ඒ ආශි‍්‍රත ශිලා ලේඛනයන් ද වේ. එමෙන්ම සම්බුදු මැදුර තුළ නුවර යුගයේ අලංකාර බිතුසිතුවම් රැසක්ද නිර්මාණය කර ඇත.

 

ඉතිරිය»

 

    වප් පුර පසළොස්වක පෝය ‍

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 26 වැනිදා සඳුදා අපරභාග 9.10 ට ලබයි. 27 වැනිදා අඟහරුවාදා අපරභාග 5.35 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 27 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 03 වැනිදා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27

Second Quarterඅව අටවක

නොවැම්බර් 03

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]