“සසංකාර” කෘතියට සම්මාන
 
	
		
			“සසංකාර” කෘතියට සම්මාන
			
			 
			 සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සංවිධානය කළ බෞද්ධ සාහිත්‍ය සම්මාන උළෙල 
			2015 හි දී විවිධ අයුරින් රචනා වූ කෘති 16 ක් සඳහා සම්මාන පිරි නැමිණ. 
			එහිදී 2014 වසරේ නිකුත් වූ බෞද්ධ ග්‍රන්ථ සඳහා සම්මාන පිරිනැමූ අතර 
			ලේක්හවුස් මාධ්‍යවේදී “සසංකාර” නම් වූ කෘතියේ කර්තෘ කුමාර සිරිවර්ධන 
			මහතා සම්මානය ලබා ගත් අයුරු.  
   | 
	 
 
    
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		| 
		 
		        බිනර අව අටවක 
		පෝය 
		
		බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 04 වැනිදා ඉරිදා අපරභාග 2.38 
		ට ලබයි. 05 වැනිදා සඳුදා අපරභාග 2.45 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 
		ඔක්තෝබර් 04 වැනිදා ඉරිදාය.  
		
		මීළඟ පෝය ඔක්තෝබර් 12 වැනිදා සඳුදා ය.  
   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |