සතර පොහෝදින ධර්ම දේශනා
 
	
		
			සතර පොහෝදින ධර්ම දේශනා
			
			 
			 
කිරුළපන නුගේගොඩ ශ්‍රී පූර්වාරාම ධර්මපරායන සමිතිය මෙහෙයවන සතර පොහෝ දින ධර්ම 
දේශනාව ඉහත විහාරස්ථානයේදී 12 වැනිදා සවස 5 සිට 6 දක්වා පැවැත්වේ. මෙවර දේශකයාණෝ 
රාජකීය පණ්ඩිත ඉඹුල්පිටියේ සද්ධාවිමන හිමියන්ය.  | 
	 
 
    
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		| 
		 
		      බිනර පුර අටවක පෝය   
		
		බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 21 වැනිදා සඳුදා පූර්වභාග 
		02.23 ට ලබයි. 22 වැනිදා අඟහරුවාදා පූර්වභාග 2.23 දක්වා පෝය පවතී. 
		සිල්සමාදන්වීම සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.  
		 
		මීළඟ පෝය සැප්තැම්බර් 27 වැනිදා ඉරිදාය. 
   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |